1/8
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 0
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 1
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 2
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 3
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 4
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 5
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 6
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 7
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya Icon

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

Sanhinda Educational Software
Trustable Ranking IconПеревірений
1K+Завантаження
85.5MBРозмір
Android Version Icon4.1.x+
Версія Android
11(07-02-2021)Остання версія
-
(0 Відгуки)
Age ratingPEGI-3
Завантажити
ДеталіВідгукиВерсіїІнформація
1/8

Опис програми ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

මේ ප්‍රශ්න 3500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' - Grade5 (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!


* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.


*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.


*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.


* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.


*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.


*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.


*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.


*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.


ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya – Версія 11

(07-02-2021)
Інші версії
Що нового🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Ще немає відгуків чи оцінок! Щоб залишити першим,

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - інформація про APK

Версія APK: 11ID пакета: com.SanhindaEducationalSoftware.Ganithaya
Сумісність з Android: 4.1.x+ (Jelly Bean)
Розробник:Sanhinda Educational SoftwareПолітика конфіденційності:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7Дозволи:4
Назва: ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe PanthiyaРозмір: 85.5 MBЗавантаження: 0Версія: : 11Дата випуску: 2021-02-07 00:15:54Мінімальний екран: SMALLПідтримуваний процесор: armeabi-v7a, arm64-v8a
ID пакета: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 підпис : 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Розробник (CN): AndroidОрганізація (O): Google Inc.Місцевість (L): Mountain ViewКраїна (C): USРегіон/місто (ST): CaliforniaID пакета: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 підпис : 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Розробник (CN): AndroidОрганізація (O): Google Inc.Місцевість (L): Mountain ViewКраїна (C): USРегіон/місто (ST): California

Остання версія ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

11Trust Icon Versions
7/2/2021
0 завантаження85.5 MB Розмір
Завантажити

Інші версії

10.0Trust Icon Versions
17/11/2020
0 завантаження82.5 MB Розмір
Завантажити
9.5Trust Icon Versions
16/10/2020
0 завантаження80 MB Розмір
Завантажити
appcoins-gift
Бонусні ігриВигравайте ще більше нагород!
більше
Words of Wonders: Guru
Words of Wonders: Guru icon
Завантажити
Ultimate Maze Adventure
Ultimate Maze Adventure icon
Завантажити
Avakin Life - 3D Virtual World
Avakin Life - 3D Virtual World icon
Завантажити
Tropicats: Tropical Match3
Tropicats: Tropical Match3 icon
Завантажити
Monster Truck Steel Titans
Monster Truck Steel Titans icon
Завантажити
Slots Oscar: huge casino games
Slots Oscar: huge casino games icon
Завантажити
Clash of Queens: Light or Dark
Clash of Queens: Light or Dark icon
Завантажити
Bus Simulator : Ultimate
Bus Simulator : Ultimate icon
Завантажити
Space Vortex: Space Adventure
Space Vortex: Space Adventure icon
Завантажити
T20 Cricket Champions 3D
T20 Cricket Champions 3D icon
Завантажити
Secret Island - The Hidden Obj
Secret Island - The Hidden Obj icon
Завантажити